හාවඞ් විශ්වවිද්‍යාලයේ විභාග වංචාවක්.

Saturday, 02 February 2013 - 8:54

%E0%B7%84%E0%B7%8F%E0%B7%80%E0%B6%9E%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

ඇමරිකාවේ කීර්තිමත් හාවඞ් විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හදාරණ සිසුන් පිරිසක් අවසාන විභාගයේ දී සිදුකළ වංචාවක් විශ්වවිද්‍යාල බලධාරීන් විසින් හෙළිදරව් කරගෙන තිබෙනවා. විභාගයට පෙනී සිටි සිසුන් 125 දෙනෙකුගෙන් අඩකගේම අවසන් විභාගයේ පිළිතුරු පත්‍රවල සමානත්වය නිසා ඇති වූ සැකයක් මතයි ඒවා පරීක්ෂාවට ලක් කර ඇත්තේ. මෙම විභාග වංචාවට සම්බන්ධ සිසුන් පිරිසකට කාලවිරාමයක් සඳහා අධ්‍යයන කටයුතු තහනම් කර ඇති අතර, තවත් පිරිසක් පරිවාස කාලයකට යටත් කර තිබෙනවා. හාවඞ් විශ්වවිද්‍යාලයේ පැසි පන්දු ඇතුළු ක්‍රීඩා කණ්ඩායම්වල සාමාජිකයන් ද මෙම විභාග වංචාවට සම්බන්ධ බව සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories