ඇමරිකාවෙන් ඉරානයට සහ රුසියාවට යළි චෝදනා.

Saturday, 02 February 2013 - 19:44

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

සිරියාවේ ගැටුම් තවදුරටත් උත්සන්නවීමට ඉරානය සහ රුසියාව ඍජුව වගකිව යුතු බවට ඇමරිකාව යළිත් චෝදනා කරනවා. ඇමරිකානු හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඊයේ සිය ධුරයෙන් සමුගැනීමට පෙර මේ බව සඳහන් කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන්. විශේෂයෙන් ඉරානය සිරියානු ජනාධිපතිවරයාගේ ක්‍රියාදාමයන්ට තවදුරටත් දැඩිව සහයෝගය දක්වන බවයි හිටපු රාජ්‍ය ලේකම්වරයා පවසා ඇත්තේ. මේ අතර, සිරියාවේ ගැටළුව විසඳීම සඳහා සියලූ පාර්ශව ඒකාබද්ධව වඩාත් මධ්‍යස්ථ විසඳුමකට පැමිණිය යුතු බව රුසියාව පෙන්වා දී ඇති බවද විදෙස් වාර්තාවල තවදුරටත් සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories