හොංකොං නුවර යළිත් බ්‍රිතාන්‍ය ධජය ලෙල දෙයි.

Sunday, 03 February 2013 - 11:08

%E0%B7%84%E0%B7%9C%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%82+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B0%E0%B6%A2%E0%B6%BA+%E0%B6%BD%E0%B7%99%E0%B6%BD+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


බ්‍රිතාන්‍යයෙන් නැවතත් චීනයට හිමිකම් ලැබුණු හොංකොං නුවර අද (03) නැවතත් බ්‍රිතාන්‍ය ධජ ලෙලදෙන්නට වුණා. ඒ, චීනය විසින් හොංකොං දිවයිනට පත් කර ඇති ප්‍රධාන විධායක ලියුන් දුන් යින්ට විරෝධය පෑම සඳහා පැවැත්වුණු ජන රැළියකදියි. එහිදී ඔවුන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ධජ රැගෙන විරෝධය පෑවේ හොංකොං හි දැන් පවතින ආර්ථික දුෂ්කරතාවලට විරෝධය පෑම සඳහායි. විශේෂයෙන් හොංකොං හි දුප්පත්, පොහොසත් භේදය දැන් දැඩි සේ උග්‍ර වී තිබෙනවා. 99 වසරක බද්දට බ්‍රිතාන්‍ය වෙත ලබාදී තිබූ හොංකොං දිවයින 1997 වසරේ දී නැවතත් චීනයට හිමි වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories