චීනය නව වසරකට සූදානම් වෙයි.

Saturday, 09 February 2013 - 19:25

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

ලොව පුරා කෝටි සංඛ්‍යාත චීන ජාතකයන් ලූනා නව වසරේ ආරම්භය හෙට (10) සමරනවා. මෙවර ලූනා නව වසර හැදින්වෙන්නේ සර්පයාගේ වසර ලෙසයි. ගෙවී ගිය වසර ඔවුන් මකර වර්ෂය ලෙස නම් කර තිබූ අතර එහි සිට සර්ප වසරට එළඹීම සලකුණු කරමින් චීනයේ මිලියන 200ක් පමණ ජනයා සිය ගම්බිම් බලා යාම ලොව විශාලතම ජන සංක්‍රමණය ලෙසයි සැලකෙන්නේ. මේ පිළිබඳව චීනයේ - බීජිං නුවර සිට තොරතුරු ගෙන එන චීන ගුවන් විදුලියේ ෂෙන් ලී.

[MP3]s53086[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories