තායිලන්තයේ සිදුවූ පිපිරීමකින් 5 ක් මරුට. - 6 කට තුවාල.

Sunday, 10 February 2013 - 15:29

%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.+-+6+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD.


තායිලන්තයේ - යාල ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ සවිකර තිබූ බෝම්බයක් පුපුරායාමෙන් එරට ආරක්ෂක අංශ සාමාජිකයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආරක්ෂක කටයුතු සඳහා ට්‍රක් රථයකින් යමින් සිටියදී ඔවුන් මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පිපිරීමෙන් තවත් සෙබලූන් 6 දෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. තායිලන්තයේ ක්‍රියාත්මක මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් විසින් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories