හිනිදුම සහ වැල්ලවාය රෝහල්වල විරෝධතා.

Tuesday, 12 February 2013 - 11:05

%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%8F%E0%B6%BA+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F.

ගාල්ල - හිනිදුම දිස්ත්‍රික් රෝහලේ කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසීන් එක්ව අද (12) උදෑසන විරෝධතා ව්‍යාපාරයක් පවත්වා තිබෙනවා. රෝහල ඉදිරිපිට මාර්ගයේ මෙම විරෝධතාවය පැවැති බවයි අප වාර්තාකරු සදහන් කළේ. කාර්ය මණ්ඩලය කියා සිටියේ රාත්‍රී කාලයේ දී රෝහලට පැමිණෙන ඇතැම් පුද්ගලයින් තමන්ට පරුෂ වචනයෙන් බැන වැදී තර්ජන එල්ල කරන බවයි. මීට පෙර ද අවස්ථා ගණනාවකකදී මෙවැනි සිදුවීම් වාර්තා වී ඇතත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද ඔවුන් සදහන් කළා. මේ අතර මොණරාගල - වැල්ලවාය රෝහලේ ද අද (12) උදෑසන විරෝධතාවක් පැවැත්වුණා. ඒ, බාහිර රෝගී  අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන්ට ඖෂධ ලබා නොදීමට විරෝධය පළ කරමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories