Hirunews Logo
%E0%B7%80%E0%B6%BA%E0%B6%B9+-+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.
Wednesday, 13 February 2013 - 8:30
වයඹ - මධ්‍යම සටනට සියලූ දෙනා සූදානම්.
8

Shares
1,076

Views

මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණය පිළිබඳව ඇතැම් දේශපාලන පක්ෂ තුළ සාකච්ඡාවට මේ දිනවල බදුන් වී තිබෙනවා. කොළඹ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක කියා සිටියේ ආණ්ඩුව විසින් මධ්‍යම හා වයඹ පළාතේ මැතිවරණය පවත්වන්නේ නම් ඊට දැනටමත් තම පක්ෂය සූදානම්ව සිටින බවයි.

 
[MP3]s53294_1[/MP3]                      

 

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර කියා සිටියේ එළඹෙන පළාත් සභා මැතිවරණයේදී විකල්ප එක්සත් ජාතික පක්ෂයක් ලෙස තරඟ කිරීමට සූදානම්ව සිටින බවයි.

 

[MP3]s53294_2[/MP3]                        

 

අප මේ එළඹෙන පළාත් සභා මැතිවරණයට ඇති සූදානම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණෙන්ද විමසීමක් කළා. එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.

 

[MP3]s53294_3[/MP3]                       

 

එක්සත් ජනතා නිදහස් සන්ධානය  ඕනෑම මැතිවරණයකට සූදානම් බව එහි මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියා.  

 

[MP3]s53294_4[/MP3]      

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
Hiru News Programme Segments
443 Views
19,170 Views
10,966 Views
11,327 Views
28 Views
66,186 Views
Top