%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A.
Wednesday, 13 February 2013 - 9:18
ගාලූ පාරේ කාණුවක තිබී පුද්ගල මළ සිරුරක්.
454

Views

අලූත්ගම නගරයේ ඩිපෝ මංසන්ධිය අසළ ගාලූ පාරේ කාණුවක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. අද (13) අලූයම ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුකට අනුව මෙම මළ සිරුර සොයා ගත් බවයි පොලීසිය කියා සිටියේ. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 40ක පමණ පුද්ගලයෙකු වන අතර ඔහු කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැහැ. මිය ගිය පුද්ගලයා ආසන්නයේ පාපැදියක් ද දක්නට ලැබෙන බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියේ. සිද්ධිය පිළිබද මහේස්ත්‍රාත් පරීක්ෂණය මේ වන විට පැවැත්වෙන බව සඳහන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,634 Views
56,158 Views
21,518 Views
28,631 Views
1,231 Views
105,882 Views
Top