Hirunews Logo
155+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+-+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Wednesday, 13 February 2013 - 9:19
155 මට්ටක්කුලිය - සොයිසාපුර පෞද්ගලික බස් වර්ජනයක්.
2

Shares
352

Views

මාර්ග අංක 155 මට්ටක්කුලිය - සොයිසාපුර  පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වී තිබෙනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ පසුගිය 11 වන දා ත්‍රීීරෝද රථයකින් පැමිණි පිරිසක් මට්ටක්කුලිය - සොයිසාපුර බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියට විරෝධය පළ කරමින් මෙම වර්ජනය සිදුකරන බවයි. මෙතෙක් පොලීසිය අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති බව ද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
News Image
Hiru News Programme Segments
291 Views
19,001 Views
10,939 Views
11,285 Views
260 Views
66,012 Views
Top