Hirunews Logo
%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%B9%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B7%85%E0%B7%94+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A.
Wednesday, 13 February 2013 - 10:33
සැකකරුවෙකු හඹා ගොස් අතුරුදන් වූ පොලිස් නිලධාරියාගේ මළ සිරුර පාළු ළිඳක.
2

Shares
355

Views


හබරණ - පුවක්පිටිය ප්‍රදේශයේ සැකකරුවෙකු හඹා ගොස් අතුරුදන් වූ පොලිස් නිලධාරියාගේ මළ සිරුර ප්‍රදේශයේ පාළු ළිඳක තිබී සොයාගෙන ඇති බව වාර්තා වනවා.  සැකකරුවෙකු පිළිබද ලද තොරතුකරකට අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට අද (13) අළුයම 2.30ට පමණ පොලිස් නිලධාරීන් පිරිසක් පුවක්පිටිය ප්‍රදේශයට ගොස් තිබෙනවා. පොලීසිය පැමිණි බව දැන ගත් සැකකරු පළා යාමට උත්සාහ කිරීමේ දී පොලිස් නිලධාරියෙකු ඔහු පසුපස සැලකිය යුතු දුරක් හඹා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. පසුව පොලිස් නිලධාරියා සහ අදාළ සැකකරු පිළිබද තොරතුරක් වාර්තා නොවූ බැවින් සෙසු පොලිස් නිලධාරීන් ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කළා. ඒ අනුවයි ප්‍රදේශයේ පාළු ළිදකට වැටී තිබියදී පොලිස් නිලධාරියාගේ මළ සිරුර සොයාගෙන ඇත්තේ. මළ සිරුර ගොඩ ගැනීමේ කටයුතු මේ වන විට පොලීසිය විසින් ආරම්භ කර ඇති බව එහි සිටින ෂා වාර්තාකරු සඳහන් කළා. පළා ගොස් අතුරුදන් වූ සැකකරුගේ මළ සිරුර ද ළිඳ තුළ ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
Hiru News Programme Segments
12 Views
19,343 Views
11,004 Views
11,375 Views
59 Views
66,382 Views
Top