%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%85%E0%B6%82%E0%B6%9A+155+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.
Wednesday, 13 February 2013 - 11:22
මාර්ග අංක 155 බස් වර්ජනය අවසන්.
605

Views

මාර්ග අංක 155 මට්ටක්කුලිය - සොයිසාපුර මාර්ගයේ ක්‍රියාත්මක වූ පෞද්ගලික බස් රථ වර්ජනය අවසන් කර තිබෙනවා. පසුගිය 11 වන දා ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් මට්ටක්කුලිය - සොයිසපුර බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීමට විරෝධය පළ කරමින් අද (13) පෙරවරුවේ මෙම වර්ජනය ආරම්භ කර තිබුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන බවට මට්ටක්කුලිය පොලිසිය ලබාදුන් පොරොන්දුවකට අනුව වර්ජනය අත්හිටවු බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top