Hirunews Logo
%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B1%E0%B7%90%E0%B6%82%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%BA.
Wednesday, 13 February 2013 - 16:30
උතුරේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට ඇමරිකානු සහය.
2

Shares
330

Views

උතුරේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා හැකි උපරිම සහය ලබාදෙන බව ඇමරිකාව පවසනවා. ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඇමරිකානු තානාපති විලියම් වයින්ස්ටයින් මේ බව ප්‍රකාශ කළේ මුලතිව් - ඔඞ්ඩුසුඩාන් දිසා රෝහලේ ඊයේ පැවති උත්සවයක් අමතමින්. මෙම රෝහලේ මෙන්ම කිලිනොච්චි - මුලන්කාවිල් රෝහලේ නව ව්‍යාපෘති රැසක්ද ඊයේ ජනතා අයිතියට පත් කෙරුණේ ඇමරිකානු ආධාරවලින් ඒවා සංවර්ධනය කිරීමෙන් අනතුරුවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
Hiru News Programme Segments
12 Views
19,343 Views
11,004 Views
11,375 Views
59 Views
66,382 Views
Top