%E0%B6%9C%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99+%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.
Wednesday, 13 February 2013 - 18:46
ගැමුණු විජේරත්නගෙන් ජ.වි.පෙ ට තොරතුරු.
1,736

Views

වර්ජනයක් සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගන්නා තුරු බස් වර්ජනයකට සූදානම් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ සහනාධාරයක් ලබාගැනීම වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් ලබන සඳුදා මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වෙන බවයි.

බස් සංගම් ඉල්ලීම් සිදුකළත් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති  රොෂාන් ගුණවර්ධන ඊයේ ප්‍රකාශ කළා.

[MP3]s53323_1[/MP3]                                

ඒ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න.  

[MP3]s53323_2[/MP3]                     

මෙම මාධ්‍ය හමුවේදී පසුගිය වසරේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පිළිබඳවද අදහස් පළවුණා. එය ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති විසින් ගොනු කරනු ලැබුවේ 2012 වසරේ සිදුකළ බස් ගාස්තු සංශෝධනය වැඩි ප්‍රතිශතයකින් සිදුවූ බව පවසමින්. කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එය නිශ්ප්‍රභ කරනු ලැබුවා. එම පෙත්සම ගොනු කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණට සහය දැක්වූයේ තමන් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න අද හෙළි කළා.
 
[MP3]s53323_3[/MP3]

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top