මහනුවර - දෙල්අත්තෙන් කසල තේ කිලෝග්‍රෑම් 14,600 ක් අල්ලයි.

Saturday, 23 February 2013 - 18:20

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+-+%E0%B6%AF%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+14%2C600+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

මහනුවර - දවුලගල - දෙල්අත්ත ප්‍රදේශයේ බලපත්‍ර රහිතව ගබඩා කර තිබූ කසල තේ කිලෝග්‍රෑම් 14,600 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. දවුලගල පොලිසිය සඳහන් කළේ පොලිස් විශේෂ කාර්යබලකා නිලධාරින් අද මෙම වැටලීම සිදුකළ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories