Entertainment17 March 2013

සුදුයි උසයි

සුදුයි උසයි හිරු ටී.වී. වල මේ දවස්වල විකාශනය වන ටෙලි නාට්‍ය මේ දවස්වල හැමෝගෙම අවාදනය දිනා ගෙන තියෙන්නෙ. ඒ හින්දම අද අපි කතා කලේ සුදුසු උසයි ටෙලි නාට්‍යයේ සඳුන්ට ඒ කියන්නේ රංගන ශිල්පී ජගත් චමිලට

සුදුසු උසයි ඇත්තටම වෙනස් අත්දැකීමක් තියෙන නාට්‍යයක්. මං හිතන්නේ ප්‍රේක්ෂකයින්ට ඒ අත්දැකීම ඇති මේ වෙනකොට විනාශනය වෙන නිසා හිරු ටී.වී නාලිකාව ඔස්සේ.
 
කොහොම වුණාත් මේකේ රචකයා සහ අධ්‍යක්ෂකවරයා වෙන්නෙ සුනිල් කොස්තා. සුනිල් කොස්තාට තියෙන්නෙ වෙනමම ආරක්. ඒක ඔහු ඔප්පු කරා ටෙලි නාට්‍ය කිහිපයදීම.
 
ඉතිං මේකෙ සඳුනා වඩු කාර්මිකයෙක්, අහඹු ලෙස සඳුනගෙ අතට පත්වෙනවා අම්මෙක්, අප්පෙක් නැති දරුවෙක්. දරුවා වෙනුවෙන් මවක් වෙන තැනට එන කල්හි සඳුනට සිද්ධ වෙනව ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවක් ඇතිකරගන්න.
මේ අපූරු රසවින්දනාත්මක සුදුයි උසයි ටෙලි වෘතාත්තය සෑම සතියේ දිනකම හිරු ටී වී ඔස්සේ රාත්‍රී 9 ට විකාශය වෙනවා. මේ අපූරු අත්දැකීම විඳගන්න අපේ සියලූම රසිකයින්ට හොඳ අවස්ථාවක්.

Related recommendation
Hiru TV News | Programmes