Entertainment25 March 2013

ස්කූබි ඩූ - ෂැගී කොළඹ ඇවිත් යයි.

ස්කූබි ඩූ චිත්‍රපටයේ ෂැගී චරිතයට පණ පෙවූ නෝර්විල් රොගර්ස් පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඒ,  ඕලන්ද නාවික සමාගමකට අයත් ඇම්ස්ටර්ඩෑම් නැමැති නෞකාවකින්. මගීන් 850කට ගමන් කළ හැකි එම නෞකාව තායිලන්තයේ සිට කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. එහි පැමිණි ෂැගී චරිතයට පණ පෙවූ නෝර්විල් රොගර්ස් කොළඹ නගරයේ ස්ථාන කිහිපයක ද සංචාරය කර තිබෙනවා. ඊයේ (24) දිනයේ ඇම්ස්ටර්ඩෑම් නෞකාව කොළඹ වරායේ සිට මැලේසියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes