Entertainment31 March 2013

ජනප්‍රිය ගායක වරුණ මධුෂංකගේ අලූත්ම ගීතය ළඟදීම.

ජනප්‍රිය ගායක වරුණ මධුෂංක අලූත් ගීතයක් කරලා. මේ ගැන විස්තර දැන ගන්න අපි ඔහුට කථා කළා. ඒ වෙලාවේ අපිට වරුණ කිව්වෙ නම් ඒක ගොඩක් ලස්සන ගීතයක් කියලයි. මේ ගලන වේදනා තමයි මේ ගීතයෙ නම. ගීතයට වීඩියෝවත් ලබන මාසය වෙනකොට අවසන් කරන්නලූ වරුණ හිතාගෙන ඉන්නෙ.

[MP3]s56300[/MP3]

Related recommendation
Hiru TV News | Programmes