ජ. වි. පෙ. න් ජන පවුරක්.

Thursday, 04 April 2013 - 7:45

%E0%B6%A2.+%E0%B7%80%E0%B7%92.+%E0%B6%B4%E0%B7%99.+%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A.



මෙරට මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ජන පවුරක් ගොඩනැගීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කලේ මේ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක්ද මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

[MP3]s56505[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories