දුම්රියට හැපී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගැනේ.

Thursday, 04 April 2013 - 10:13

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%90%E0%B6%B4%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A.



පානදුර දකුණ, පිංවත්ත දුම්රිය ස්ථානයත්, පානදුර දුම්රිය ස්ථානයත් අතරදී දුම්රිය ගැටී මියගියා යැයි සැක කරන පිරිමි මළ සිරුරක් පොලීසිය විසින් ඊයේ සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මියගිය පුද්ගලයා නිල් පාට සරමක් සහ නිල් පැහැති අත්දිග කමිසයක් ඇඳ සිටි බවයි. මොහුගේ මෘත ශරීරය මේ වනවිට පානදුර රෝහලේ තැන්පත් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories