පෙරටුගාමීන් නව පෙරමුණකට සැරසෙයි.

Thursday, 04 April 2013 - 13:34

%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව දේශපාලන පෙරමුණු ගොඩනැගීම පිළිබඳව විවිධ දේශපාලන පක්ෂ මේ දිනවල අදහස් පළ කරනවා. ජනතා විමුක්ති පෙරමුණ මීට පෙර මෙවැනි අදහසක් පළ කර තිබූ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයද අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එවැනි අදහසක් පළ කළා.

ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට බලාපොරොත්තු වන නව පෙරමුණ පිළිබඳව අදහස් දැක්වූ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.
[MP3]s56534_1[/MP3]                                     

අද පැවති මාධ්‍ය හමුවේදී ආණ්ඩුවට එරෙහිව ගොඩ නැගීමට අපේක්ෂා කරන පෙරමුණ පිළිබඳව අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ.

[MP3]s56534_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories