යාංගල්මෝදර අනතුරේ බස් රථ රියදුරුට සහ කොන්දොස්තරවරයාට මරණ දඩුවම්.

Friday, 05 April 2013 - 13:35

%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A.



අලව්ව - යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේ සිදුවූ බස් රථ දුම්රිය අනතුර සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට අද කුරුණෑගල මහාධිකරණය විසින් මරණ දඩුවම නියම වුණා. 2005 වසරේ අප්‍රේල් 25 වැනිදා සිදුවූ මෙම අනතුරෙන් බස් රථයේ ගමන්ගත් මගීන් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලැබූ සංඛ්‍යාව 35 ක්. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට චෝදනා 27 ක් යටතේ නීතිපතිවරයා විසින් කුරුණෑගල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා. නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කළේ එම සියලූ චෝදනාවන්ට සැකකරුවන් වැරදිකරුවන් බවයි. ඒ අනුව, එක් චෝදනාවකට වසර 10 බැගින් ඔවුන්ට සිර දඩුවම් ද නියම කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories