නිවැරදි දේ කරන්න. - එජාපය.

Friday, 05 April 2013 - 18:41

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.

ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට මතුව ඇති ගැටළු විසදා ගත හැක්කේ නිවැරදි දේ කිරීමෙන් පමණක් බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා. කොළඹ අද (05) පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ ජාත්‍යන්තරය වැරදි තීරණ ක්‍රියාත්මක කළත් ඊට එරෙහිවීමට ශ්‍රී ලංකාවට ශක්තියක් නොමැති බවයි.

 
[MP3]s56612[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories