බිම් බෝම්බ ඉවත් කිරීම සියයට 98ක් අවසන්.

Friday, 05 April 2013 - 19:16

%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+98%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.

උතුර සහ නැගෙනහිර යුද්ධය පැවැති ප්‍රදේශයන්හි බිම් බෝම්බ ඉවත් කිරීම සියයට 98කින් අවසන් කර ඇති බව යුද හමුදාව ප්‍රකාශ කරනවා. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පැවසුවේ බිම් බෝම්බ ඉවත් කිරීමට ඉතිරිව ඇති බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් 100කට ආසන්න බවයි.

 

[MP3]s56620[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories