සාමාන්‍ය පෙළ දක්ෂයන් ජනපතිගේ ඇගයීමට.

Saturday, 06 April 2013 - 8:04

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%9C%E0%B6%BA%E0%B7%93%E0%B6%B8%E0%B6%A7.



2012 සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළම ලකුණු ලබාගත් සිසුන්ගේ ඊයේ (05) පස්වරුවේ ප්‍රසිද්ධියට පත් කෙරුණා. ඒ අනුව 2012 සාමාන්‍ය විභාගයේ පළමු ස්ථාන 2ක් පවතින අතර,  ඒ, කොළඹ රාජකීය විද්‍යාලයේ දසුන්  ඕෂධ සහ ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ චතුරිකා කුලතුංගයි. දෙවන ස්ථානය හිමිව ඇත්තේ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ගයත්‍රි ද අල්විස්ටයි. කොළඹ විශාඛා විද්‍යාලයේ මදස්මිතා රණවකට තුන්වන ස්ථානය හිමිව තිබෙනවා. ඇය අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ දියණිය වන අතර, මෙම සිසුන් ද ඇතුළුව දස වන ස්ථානය දක්වා වූ දරුවන් ඊයේ පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද හමුවුණා. ඒ, අරලියගහ මන්දිරයේදියි. ඔවුන්ට සුභාෂිංශන පිරිනැමූ ජනාධිපතිවරයා ලැප්ටොප් පරිගණක සහ මුදල් ත්‍යාග ද පිරිනැමුවා.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථම ස්ථානය දිනා ගත් එක් සිසුවියක වන ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ චතුරිකා කුලතුංග හිරු ප්‍රවෘත්ති අංශය සමග සිය සතුට බෙදා ගත්තේ මෙලෙසින්.

[MP3]s56628[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories