Entertainment06 April 2013

මෙගා බ්ලාස්ට් ආනමඩුවේදී.



ශ්‍රී ලංකේය ප්‍රාසාංගික කලාවේ සුවිශේෂී සංගීතමය අත්දැකීම හිරු මෙගා බ්ලාස්ට් අද     (06) රාත්‍රී 08 ට ආණමඩුව - ද. මු. දසනායක ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. සනිධප සංගීත රිද්මයෙන් හැඩවෙන ප්‍රසංගයට දිවයිනේ ජනප්‍රියතම ගී තරු රැසක සහභාගිවීමට නියමිතයි. සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන ප්‍රසංගය සඳහා පවතින සූදානම පිළිබඳ දැනගැනීමට අප සම්බන්ධ කරගත්තා ආණමඩුව ද. මු. දසනායක ක්‍රීඩාංගණයේ සිටින හිරු විශේෂ වාර්තාකරු මෝක්ෂ ප්‍රසාද්.

 

[MP3]s56663[/MP3]

 

Related recommendation
Hiru TV News | Programmes