Sports05 May 2013

හයිද්‍රාබාද් කණ්ඩායමට ජය.



ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ  සන්රයිසස් හයිද්‍රාබාද් සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම අතර ඊයේ පැවති තරඟය හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලූ 6 කින් ජයගත්තා. පළමුව පන්දුවට පහරදුන් මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් දිල්ලි කණ්ඩායම පන්දු වාර 19යි පන්දු එකකදී සියලූදෙනා දැවී ලබාගත්තේ ලකුණු 80 ක් පමණයි. පන්දු වාර 13 යි පන්දු 5 කදී කඩුලූ 4 ක් දැවී ජයග්‍රාහී ලකුණු 81 ක ඉලක්කය පසුකර යෑමට හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.

Related recommendation
Hiru TV News | Programmes