Sports08 May 2013

සීගිරි රැලි ක්‍රොස් 12 වැනිදා.........



ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා හා ධාවකයින්ගේ සංගමය (SLADA) එක්ව සංවිධාන කරන සීගිරි රැලි ක්‍රොස් 2013 මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරගාවලිය මේ මස 12 වැනිදා පැවැත්වෙනවා. සිගිරිය ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වෙන තරඟාවලියට මෙවරද මාධ්‍ය ශක්තිය එක් කරන්නේ හිරු එෆ් එම් ගුවන් විදුලියයි. පස්වන වරටත් සංවිධාන වන එම තරඟාවලියට දෙස් විදෙස් යතුරුපැදි සහ මෝටර් රථ ධාවකයින් රැසක් එක්වීමට නියමිත බවයි සංවිධායක මණ්ඩලය සඳහන් කළේ.

Related recommendation
Hiru TV News | Programmes