ඇමෙරිකාවෙන් සහ දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට ආරාධනයක්.

Thursday, 09 May 2013 - 11:13

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

දකුණු කොරියාව සහ ඇමරිකාව සාම ක්‍රියාමාර්ගයකට එළඹීම සඳහා උතුරු කොරියාවට ආරාධනා කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා, දකුණු කොරියානු ජනාධිපතිනි පාක් ගියුන් හි සමග පැවති සාකච්ඡාවකදී මෙම ආරාධනාව සිදුකර ඇත්තේ. එහිදී දෙරටේ යුද ශක්තිය වැඩිකිරීමට ද තීරණය කර තිබෙනවා. උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සහ වරින් වර පහර දෙන බවට කරන තර්ජන වහාම නවතන ලෙස ද ඔවුන් උතුරු කොරියාවට දැනුම් දී තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories