Last Updated : 18/12/2014 - 05:45 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
හම්බන්තොට වරාය ගැන චෝදනා ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කරයි. 
Saturday, 11 May 2013 - 12:52 | Download hirunews app on Android & Apple
4 shares
530 views

හම්බන්තොට - මාගම්පුර වරායෙන් රටේ ආර්ථිකයට කිසිදු ඵලදායි වාසියක් සිදු නොවන බවට එක්සත් ජාතික පක්ෂය නගන චෝදනා ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කරනවා. හම්බන්තොට වරාය සඳහා කළ ආයෝජනය මුදල් නාස්තියක් බවත්, එම වරායට, නැව් නොපැමිණෙන බවත්, එක්සත් ජාතික පක්ෂය අවස්ථා කිහිපයකදී ප‍්‍රකාශ කළා. මේ පිළිබඳව හිරු ප‍්‍රවෘත්ති අංශය කළ විමසීමකදී වරාය සහ මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප‍්‍රකාශ කළේ මාගම්පුර වරාය මේ වනවිට රටේ ආර්ථිකයට ක‍්‍රමක‍්‍රමයෙන් දායකත්වය ලබා දෙමින් සිටින බවයි.

 



Add/ View comments
Archived Comments
Follow Us On
Thursday, 18 December 2014 - 13:00
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන කටයුතු මෙහෙයවූයේ අරලියගහ මන්දිරයේ සිට බව පොදු අපේක්ෂක ...

වැඩි විස්තර...
Watch Video... සියලුම උණුසුම් පුවත්...
Share     1,085  Views  
Share
 953  Views   |

Share
 32,635  Views   |
තිස්ස ආණ්ඩුවට යෑම.

Previous Articles
Share
 37,508  Views   |
Share
 36,541  Views   |