Last Updated : 26/11/2014 - 08:50 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
 
 
2
shares
291
Views
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල පළාත් පාලන සැසිය ජනපති අද අමතයි. 
Tuesday, 14 May 2013 - 19:36 | Download hirunews app on Android & Apple
Share this article



උගන්ඩාවේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල හත්වන පළාත්පාලන සැසි වාරය අමතනවා. මෙම සැසිවාරයේ විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගිවන ජනාධිපතිවරයා එහි ප‍්‍රධාන දේශනයයි අද සිදුකරන්නේ. ඒ පිළිබඳව උගන්ඩාවේ කම්පාලා අගනුවර සිට හිරු ප‍්‍රවෘත්ති අංශය වෙනුවෙන් තොරතුරු ගෙන එන ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත්.



Add/ View comments
  291 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Wednesday, 26 November 2014 - 19:20
ජනාධිපතිවරයාට තෙවන වර තරඟ වැදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ...

වැඩි විස්තර...

Watch Video >>> සියලුම උණුසුම් පුවත් >>>
Share     3  Views  
Share
 1,387  Views   |

Share
 27,360  Views   |
මැතිවරණ සමයේ පොලිස් මාරු.

Previous Articles
Share
 35,743  Views   |
Share
 35,083  Views   |