Business17 May 2013

ලෝක වෙළඳපොලේ රත්රන් මිල පහළට.




ලෝක වෙළඳපොලේ රත්රන් මිල තවදුරටත් අඩු වෙමින් පවතින බව වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළා. රන් අවුන්සයක මිල පසුගිය දින 5 තුළම, අඩු වූ අතර, ඊයේ වනවිට පැවතුණේ අවුන්සයකට ඩොලර් 1392 ක් ලෙසයි. 2011 වසරේ ජනවාරි මාසයේ සිට රන් මිල පහත වැටෙමින් පවතින අතර, පසුගිය අප්‍රේල් මාසයේදී රන් අවුන්සයක මිල ඩොලර් 1321 දක්වා අඩු වුණා. ඒ වසර 30 කින් පසු රන් මිලෙහි දරුණුතම කඩා වැටීමයි.

Related recommendation
Hiru TV News | Programmes