ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (17) පැවැති තරගයෙන් රාජස්ථාන් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 23ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 9ක් දැවී ලකුණු 136ක් ලබා ගැනීමට හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. කෙසේ වුවත් ලකුණු 137ක ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 9ක් දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 119ක් පමණයි. ඊයේ තරගයේ දී සයිරයිසස් කණ්ඩායම නියෝජනය කළ තිසර පෙරේරා ලකුණු 25කට කඩුලූ 2ක් දවා ගත්තා. ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් හිරු ක්‍රීඩා අංශය සැකසූ විශේෂාංගය.
[MP3]s59179[/MP3]
Latest News
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් චාන්දනී සාගරිකා බෝගහවත්ත
Local
09 June 2026
ඔන්ලයින් බිස්නස් කර ලක්ෂ ගණනින් වංචා කළ තරුණියක් අත්අඩංගුවට
Local
09 June 2026
චීන වෙරළාරක්ෂක බලකායට තායිවානයෙන් විරෝධයක්
Local
09 June 2026
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
09 June 2026
නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ කිහිපයක මුහුදු තීරවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
Local
09 June 2026
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
09 June 2026
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
Local
09 June 2026
රජයේ ඉඩමක අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි
Local
09 June 2026
විශ්‍රාමික හමුදා සෙබළකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙක් ගිනිඅවි සමඟ අත්අඩංගුවට
Local
09 June 2026
ශ්‍රී ලංකා සංචාරය සඳහා වන බටහිර ඉන්දීය කොදෙව් විස්සයි20 සංචිතය ප්‍රකාශයට පත් කෙරෙයි: ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුළත්
Local
09 June 2026