Entertainment18 May 2013

ලොව හොඳම නළුවන් අතරට ජගත්ගේ නමත්.

ලෝකයේ හොඳම නළු නිළියන් දෙතුන් දෙනා අතරේ අපේ නළුවෙකුත් ඉන්නවා.  ඒ වෙන කවුරුවත් නෙමෙයි දක්ෂ වගේම ජනප්‍රිය නළුවෙක් වන ජගත් චමිල. මේ ආරංචිය දැන ගත්ත ගමන්ම වැඩි විස්තර දැන ගන්නත් එක්ක අපි ජගත් චමිලට කතා කළා. චමිල කිව්වේ නිව්යෝක් සිටි ඉන්ටර් නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකට රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. ඒකේ ෆැටීගේ කතාව චිත්‍රපටය හොඳම චිත්‍රපට ගොන්නටත් හොඳම නළුවටත් නිර්දේශවෙලා තිබෙනවා කියලයි චමිල අපිට කිව්වේ. ඒ වගේම ජගත් චමිල කියන්නේ ලෝකෙ  ඕනම රටකට මේක විවෘතවීම විශේෂත්වයක් කියලයි.

Related recommendation
Hiru TV News | Programmes