එජාපය ජනමත විචාරණයක් ඉල්ලයි.

Monday, 20 May 2013 - 7:40

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය රජයට අභියෝගයක් එල්ල කරනවා. එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක සදහන් කරන්නේ හැකි නම් ජනමත විචාරණයක් පවත්වන ලෙසයි. රජය මධ්‍යම පළාත් සභාවේ මැතිවරණය පැවැත්වීමට පැකිලෙන බවයි මහලේකම්වරයා හැටන් ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් සදහන් කළේ.
 
[MP3]s59289[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories