ලෝක කිඹුල් සමුළුව අදයි.

Monday, 20 May 2013 - 14:16

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.

කිඹුලන් සමග ජීවත්වීම යන තේමාව යටතේ ලොව පුරා රටවල් රැසක නියෝජිතයන් සහභාගිවන ලෝක කිඹුල් සමුළුව මීගමුවේදී අද පැවැත්වෙනවා. මීට ලෝක නියෝජිතයින් 200 කට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිතයි.  දින 4 ක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සම්බන්ධයෙන් වැඩමුළුවක්ද දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ඊයේ පැවැත්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories