මුහුදු මාර්ගයෙන් තමිල්නාඩුවට ගොස් මුම්බායි හරහා කෙන්යාවේ නයිරෝබි බලා යාමට සූදානම් වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන මොහු පසුගිය මැයි 9 වැනිදා තමිල්නාඩුවේ වේදරානයම් වෙරළට ළඟාවී ඇති අතර එතැන් සිට හයිද්‍රාබාද් හරහා මුම්බායි නුවරට පැමිණ ඇත්තේ බස් රථයකින්. සතිෂ් කුමාර් නැමති මෙම එල්.ටී.ටී.ඊ. සාමාජිකයා අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර පොලීසිය වෙතද දැනුම්දීමක් කර තිබූ බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. ඔහු සතුව තිබූ ගමන් බලපත්‍රයේ සළකුණු ව්‍යාජ ඒවා බවද පරීක්ෂණවලදී හෙළිවී යැයි ඉන්දීය පොලීසිය ප්‍රකාශ කර තිබෙනවා.
Latest News
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
Local
09 June 2026
රජයේ ඉඩමක අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි
Local
09 June 2026
විශ්‍රාමික හමුදා සෙබළකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙක් ගිනිඅවි සමඟ අත්අඩංගුවට
Local
09 June 2026
ශ්‍රී ලංකා සංචාරය සඳහා වන බටහිර ඉන්දීය කොදෙව් විස්සයි20 සංචිතය ප්‍රකාශයට පත් කෙරෙයි: ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුළත්
Local
09 June 2026
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි ලබන 19 වැනිදා තෙක් කල්තැබෙයි
Local
09 June 2026
ඉන්දු - ඉන්දුනීසියානු 8 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම සාර්ථකව නිමවෙයි: ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට එකඟතාව
Local
09 June 2026
තලවතුගොඩ අවන්හලක ඇතිවූ ගින්නෙන් මුදා ගෙන රෝහල්ගත කළ තිදෙනා ජීවිතක්ෂයට
Local
09 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී අමෙරිකානු හෙලිකොප්ටරයක් කඩා වැටෙයි - නියමුවන් දෙදෙනා බේරෙයි
Local
09 June 2026
ඇපල් සමාගමෙන් Siri වෙනුවට Generative AI තාක්ෂණයෙන් බලගැන්වුණු'Siri AI' හඳුන්වා දෙයි
Local
09 June 2026
ඉහළින් ඕඩර්ස් ආවට වධ දෙන්න යන්න එපා; දවසක සලේට වඩා අමාරුවේ වැටෙයි: නීතිඥ මනෝජ් ගමගේ
Local
09 June 2026