Entertainment30 May 2013

දමිතාගේ සසර සරණි ළඟදීම.

චිත්‍රපටි සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ නැද්ද කියලා අපි ජනප්‍රිය නිළි දමිතා අබේරත්න ඇහුවා. අලූතින් සසර සරණි කිලයා නිර්මාණයක් කරලා තියෙනවා ඒක මේ අවුරුද්දෙ තිරගත කරනවා කියලයි ඇය කිව්වේ. ඒ වගේම මේ අවුරුද්දෙදී ඇය අනිවාර්යයෙන්ම විවාහ වෙනවා කියන ආරංචියත් දමිතා අබේරත්න අපිට කිව්වා.

 
[MP3]s59957[/MP3]

Related recommendation
Hiru TV News | Programmes