Business13 June 2013

කුරුඳු අපනයනයට නව ප්‍රමිති.

මෙරට කුරුඳු අපනයනය නව ප්‍රමිතියකට අනුව සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. දැනට අපනයනය කරන කුරුඳු සඳහා විදේශ වෙළඳපොලේ ඉල්ලූම පහලයාම මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බවයි නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දී ඇත්තේ. ශ්‍රී ලංකාව වාර්ෂිකව කුරුඳු මෙට්රික් ටොන් 13,000 ක් අපනයනය කරනවා.

Related recommendation
Hiru TV News | Programmes