International15 June 2013

පාකිස්තානයේ ඉපැරණි ගොඩනැගිල්ලකට ත්‍රස්තවාදී ප්‍රහාරයක්.

නිරිතදිග පාකිස්තානයේ පිහිටි 19 වන සියවසට අයත් ඉපැරණි ගොඩනැගිල්ලක් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් පුපුරුවා හැර තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම ගොඩනැගිල්ලට ඇතුළු වී බෝම්බ සවි කර අද අලූයම එය පුපුරුවා හැර ඇති බව විදෙස් වාර්තාවල සදහන්. පාකිස්තානය, සිය ජාතික වස්තුවක් ලෙස සලකන මෙම ගොඩනැගිල්ල පාකිස්තානයේ නිර්මාතෘ මොහොමඞ් අලි ජින්නා අවසන් කාලයේ ජීවත් වූ ගොඩනැගිල්ල ලෙසයි සැලකෙන්නේ.

Related recommendation
Hiru TV News | Programmes