Sports19 June 2013

චැම්පියන්ස් පළමු අවසන් පූර්ව තරගය අද.

අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර අද (19) පැවැත්වෙනවා. ඒ, ලන්ඩනයේ කෙනින්ටන්  ඕවල් ක්‍රීඩාංගණයේ දීයි. තරගාවලියේ අවසන් පූර්ව තරගය හෙට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබදව හිරු ක්‍රීඩා අංශය ගෙන එන විශේෂාංගය.

 
[MP3]s61273[/MP3]

Related recommendation
Hiru TV News | Programmes