General19 June 2013

අලි සංක්‍රමණික මාර්ග හඳුනා ගැනීම අවසන්.

අලි සංක්‍රමණ මාර්ග හඳුනා ගැනීමේ වැඩපිළිවෙල අවසන් අදියරට පැමිණ ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එහි අධ්‍යක්ෂ ජනරාල් එච්.ඞී. රත්නායක කියා සිටියේ එම කටයුතු අවසන්වීමෙන් පසු අලි සංක්‍රමණ මාර්ග හරහා ඇති බාධාවන් ඉවත් කරන බවයි.

 
[MP3]s61321[/MP3]

Related recommendation
Hiru TV News | Programmes