යුරෝපා සංගමයේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවේ නිවාස 25000 ක් ඉදිරි වර්ෂයේදී ඉදිකිරීමට සැළසුම් කර ඇති බව එම සංගමයේ මෙරට නියෝජිත බර්නාඩ් සැවේජ් ප්‍රකාශ කළා. උතුරු සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරීමට සැළසුම් කර ඇති මෙම නිවාස සම්බන්ධයෙන් මේ වනවිට ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරමින් පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ. අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවකදී යුරෝපා සංගමයේ මෙරට නියෝජිතයා මේ බව සඳහන් කර තිබෙනවා. ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් නිල සංචාරයක් සඳහා ලබන මසදී මෙරටට පැමිණෙන බවයි.
Latest News
බ්ලින්කෝවා පරදා රාඩුකානු යළිත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වෙයි!
Local
10 June 2026
වන අලි ප්‍රහාරයකින් දෙදෙනෙක් මරුට
Local
09 June 2026
දික්ඔය ඩන්කන් වතුයායේ කම්කරුවන් වැඩ වර්ජනයක
Local
09 June 2026
සලේ තවමත් උපවාසයේ: වද හිංසා සිදුව නැතැයි අමාත්‍ය නලින්ද කියයි
Local
09 June 2026
මහින්ද සහ ගෝඨාභය සමග ඇති දේශපාලන ප්‍රශ්නවලට රණවිරුවන් පටලවා නොගන්නැයි නාමල්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්!
Local
09 June 2026
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නියාමකයින්ගෙන් පැය 24ක සංකේත වර්ජනයක්
Local
09 June 2026
අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව රීතියක්
Local
09 June 2026
සංවිධානාත්මක අපරාධ කල්ලියක 10ක් අත්අඩංගුවට
Local
09 June 2026
ලෝඩ්ස් සහ ලාහෝර් පිටිවලට ICCයෙන් 'අසතුටුදායක' සහතිකයක්: ලෝඩ්ස් වෙනුවෙන් MCCය සමාව අයදියි
Local
09 June 2026
ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට පැය 14ක ජල කප්පාදුවක්
Local
09 June 2026