Sports20 June 2013

කාසියේ වාසිය ඉන්දියාවට.



චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ දෙවන අවසාන පූර්ව තරඟය වන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායම හිමිකර ගත්තා. ඒ අනුව පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. අද (20* තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක දිනේෂ් චන්දිමාල් පාදයේ ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා නොකරනු ඇති. ඔහු වෙනුවට ජීවන් මෙන්ඩිස් අද තරගයට එක්වන අතර, අවසන් වු  ඕස්ට්‍රේලියා තරගයට සහභාගී වූ ශමින්ද එරංග වෙනුවට තිසර පෙරේරා අද කණ්ඩායමට එක්වනවා.

Related recommendation
Hiru TV News | Programmes