බ්‍රිතාන්‍යයේ නව රජ කුමරු ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලූවිස්.

Thursday, 25 July 2013 - 8:44

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%A2%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BD%E0%B7%96%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A.

බ්‍රිතාන්‍ය රජ පවුලට අලූතින් එක්වූ විලියම් - කේට් යුවළගේ පුත් කුමරුට නම් තබා තිබෙනවා. ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලූවිස් ලෙස මෙලෙස නව කුමරුට නම් තබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. රාජකීය පවුල නියෝජනය කරන හිටපු රජවරුන් 6 දෙනෙකු භාවිත කළ නමක් මෙම කුමරුට යෙදීමද විශේෂත්වයක් බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව බ්‍රිතාන්‍යයේ රජකම් කළ රජවරුන් 6 දෙනෙකුම ජෝර්ජ් යන නම භාවිතා කර තිබෙනවා. නව කුමරුගේ මී මිත්තනිය වන දෙවැනි එලිසබෙත් රැජිනගේ පියා වන හයවන  ජෝර්ජ් රජුට ද නව කුමරුගේ නාමයෙන් කොටසක් යොදා තිබීමද විශේෂත්වයක් වනවා. නව කුමරුවන ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලූවිස් සැලකෙන්නේ වත්මන් බ්‍රිතාන්‍ය රජ පවුලේ කිරුළ හිමි තුන්වැන්නා ලෙසයි.



ජනපති ට්‍රම්ප් දෙවන පරීක්ෂණයෙන් ද සමත්
Friday, 03 April 2020 - 10:15

කොරෝනා වෛරසය ඇමරිකාවේ ව්‍යාප්ත වීමෙන් පසු තමන් සිදුකළ දෙවන... Read More

ඇමරිකාවේ කොවිඩ් නයින්ටීන් මරණ වාර්තාගත ලෙස ඉහළට
Friday, 03 April 2020 - 10:08

ඇමරිකා එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව ඊයේ වාර්තාගත... Read More

ඊජිප්තුවේ එකමුතුව ගැන කියන්න ගීසා පිරමීඩය ආලෝකමත් වේ - (ඡායාරූප)
Thursday, 02 April 2020 - 10:09

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට එකමුතුව, සහයෝග‍යෙන් කටයුතු කිරීම... Read More