ඉන්දු - චීන යුධ අභ්‍යාස.

Saturday, 24 August 2013 - 11:36

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%83.



දේශසීමා අර්බුද අඛණ්ඩව පැවතුණ ද මේ වසරේ නොවැම්බර් මාසයේ දී ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් පැවැත්වීමට ඉන්දියාව සහ චීනය එකගත්වය පළ කර තිබෙනවා. මෙම මිතුරු යුද අභ්‍යාසය ඉන්දියාවේ අරුනාචල් ප්‍රදේශ් ප්‍රාන්තයට කිලෝමීටර් 400ක් නැගෙනහිරින් වූ චෙන්ග්්ඩු ප්‍රදේශයේ දී පැවැත්වෙනු ඇති. ඉන්දීය සහ චීන හමුදා නියෝජිතයන් අතර කොල්කටා නුවර ඊයේ (23) පැවැති සාකච්ඡාවකදී මේ සඳහා එකඟත්වයකට පැමිණි බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා. මෙම ඒකාබද්ධ යුධ අභ්‍යාසය නොවැම්බර් 4 වන දා සිට 14 වන දා දක්වා දින 10ක කාලයක් පැවැත්වෙනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories