කැලිෆෝනියාවේ ලැව් ගින්න තවදුරටත්.

Saturday, 24 August 2013 - 14:36

%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B7%86%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BD%E0%B7%90%E0%B7%80%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A.

කැලිෆෝනියාවේ පිහිටි යොසිමයිට් වනෝද්‍යානයේ හටගත් ලැව් ගින්න තවදුරටත් පැතිරෙමින් පවතින බව විදෙස් වාර්තා පවසනවා. ගින්න නිවීම සඳහා ගිනි නිවන භටයින් 2000 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වී ඇති බව සඳහන්. සැන්ෆ්‍රැන්සිස්කෝ සිට සැතපුම් 150 ක් අවට ප්‍රදේශයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත්තේද පැතිර යන ලැව් ගින්න හේතුවෙන්. කෙසේ වෙතත්, ගින්න මේ වනතෙක් මැඬපැවැත්වීමට නොහැකි වී ඇති බවයි විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories