ඉරානය ඇමරිකාවට අනතුරු අඟවයි.

Sunday, 25 August 2013 - 20:04

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9F%E0%B7%80%E0%B6%BA%E0%B7%92.



ඉරානය ඇමෙරිකාවට, අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. ඉරාන ආරක්ෂක අංශයේ උසස් නිලධාරියෙකු එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ සිරියාව රසායනික අවි භාවිතා කර ඇති බවට ඇමෙරිකාව නගන චෝදනාව පදනම් විරහිත බවයි. සිරියාවේ මේ දිනවල පවතින ගැටුම්වලදී රසායනික අවි භාවිතය සිදුවූ බවට පළ කෙරෙන වාර්තා සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත්, ඉරානය සඳහන් කරන්නේ ඇමෙරිකාව, සිරියාව සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව දැඩි අවධානයකින් පසුවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories