නොරොච්චෝලේ සහ සාම්පූර් ගැන පරීක්ෂණයක් ඉල්ලයි.

Wednesday, 16 October 2013 - 13:55

%E0%B6%B1%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%9D%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.



නොරොච්චොලේ සහ සාම්පූර් ගල් අඟුරු බලාගාර සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු බව ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය පවසනවා. එහි උපදේශක බන්දුල චන්ද්‍රසේකර කියා සිටියේ නොරොච්චෝලේ බලාගාරයේ පළමු අදියර මේ වනවිට දින 50 කටත් වැඩි කාලයක සිට වසා දමා ඇති බවයි. එමෙන්ම සාම්පූර් විදුලි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන්ද ගැටළු ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories