අභිරහස් ලෙස මියගිය තරුණියගේ සිරුර සොයා මෙහෙයුම්.

Wednesday, 16 October 2013 - 14:07

%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.



 

අතුරුදන් වූ මාතර - නිල්වලා පීඨයේ දෙවන වසරෙහි ඉගෙනුම ලැබූ හක්මන - දෙනගම ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණියගේ මළ සිරුර සොයා ඇයගේ පෙම්වතාගේ නිවස පිහිටි ඉඩමේ පාළු ළිඳක් මාතර පොලිසිය විසින් අද (16) පරීක්ෂාවට ලක් කළා. පොලිසිය සඳහන් කළේ අදාළ ස්ථානය පරීක්ෂා කළ ද එහි තරුණියගේ මළ සිරුර නොතිබුණු බවයි. මෙම තරුණිය අතුරුදන්ව ඇත්තේ පසුගිය සැප්තැම්බර් 20 වැනිදා වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් තරුණියගේ මව සහ පෙම්වතා මේ වනවිට අත්අඩංගුවේ පසුවනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories