නේපාල මාවෝවාදී නායකයා පාර්ලිමේන්තු වර්ජනයකට සැරසෙයි.

Friday, 22 November 2013 - 9:31

%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%9D%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
මේ සතියේ පැවති නේපාල මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම වහා නතර කරන ලෙස මාවෝවාදී නායක පුෂ්ප කමාල් දහාල් නොහොත් ප්‍රචන්ඩා ඉල්ලීමක් කර තිබෙනවා. නැතහොත් තමන් පාර්ලිමේන්තුව වර්ජනය කරන බවටයි ඔහු තර්ජනය කර ඇත්තේ. කෙසේ නමුත් නේපාල මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණය දුෂිත බවට ප්‍රචන්ඩා නගන චෝදනා ප්‍රතික්ෂේප කළා. මෙම මැතිවරණයේදී මාවෝවාදීන්ට පරාජයක් අත්වන ලකුණු පහළවීමත් සමගයි ඡන්ද ගණන් කිරීම් නතර කරන ලෙස ප්‍රචන්ඩා ඉල්ලා ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories